Monday, October 27, 2014

A/L ICT Notes උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සටහන් - පළමු පරිච්ඡේදය

   1.    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්පවර්තමාන දැනුම් මූලික සමාජය තුළ යොදා ගන්නා ආකාරයඑහි භූමිකාව හා උචිත උපයෝගීතාව.
1.1.   තොරතුරු වල මූලික තැනුම් ඒකක හා ගති ලක්ෂණ.
1.2.   දත්ත හා තොරතුරු නිර්මාණය, බෙදාහැරීම සහ කළමනාකරණය සඳහා තාක්ෂණයේ අවශ්‍යතාව.
1.3.   තොරතුරුවල වියුක්ත ආකෘතියක් ගොඩනගා ගැනීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග එහි අනුකූලතාව.
1.4.   පරිගණක පද්ධතියක මූලික සංරචක වර්ගීකරණය.
1.5.   දත්ත සැකසුම් ජීවන චක්‍රයේ ක්‍රියාකාරකම් විශ්ලේෂණය.
1.6.   ආයතනයන්හි විවිධ යෙදුම් ක්ෂේත්‍රවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය විමර්ශනය.

1.7.   සමාජය කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම.


    බාගත  කරගන්න